ආකර්ශණීය සහ මිත්‍රශීලි සේවයක් තුළින් ශ්‍රි ලංකා පොලිසියෙහි අභිමානය හා ගෞරවය ඉහළට ඔසවා තැබිම.
නීතිය හා සාමය ආරක්ෂා කිරීමෙහිලා කැලවී සිටින ශ්‍රි ලංකා පොලිසියෙහි අභිමානය, පෞඩත්වය සහ කීර්ති නාමය ඉහල නැංවීමට රාජ්‍ය උත්සව, රථවාහන පාලනය මෙන්ම පොලිස් රාජකාරි සඳහා අශ්වාරෝහකයින්ගේ දායකත්වය ලබා දීම.