බලාපොරොත්තු පොදිබැඳන් දුක් මහන්සියෙන් කුඹුරු කර නෙලාගත් අස්වැන්නෙන් වී මිටි සහල් ගොඩගැසූ උතුරුමැඳ ජනතාවගේ නිවෙස් බහුතරයක් අයහපත් කාළගුණය ගෙනා ජල කඳේ ගිලී හානියට පත්වී අවසන්.
වේදනාව සංසිඳුවීමට අධාර උපකාර කළ යුතු ප්‍රමාණය සිතාගත නොහැකි තරම් වුවත් මේ මොහොත් උතුරු මැඳ ජනතාවගේ කුසගිනි නිවාලීමට දකුනේ පරිත්‍යාශීලී ජනතාව එවූ වියළි ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ආධාර පොලිස් ට්‍රක් රථ යොදාගිනිමින් බෙඳාදීමට උතුරුමැඳ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කටයුතු කරමින් සිටී.
පානීය ජල බෝතලයකට වුවත් නොසෑහෙන වටිනාකමක් ඇති වී ඇති මේ මොහොතේ පරිත්යාගශීලීවෙමින් ආධාර උපකාර කිරීමට සහය වන අපේම ජනතාවට ශ්‍රී ලංකා පොලිසියේ හද පිරි ආචාරය !