දුරකථන අංක “1997” වෙත තොරතුරු ලබා දෙන ලෙස දැනුම්දීම.

විෂ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ, මහා පරිමාණ පාරිසරික හානි සහ අධ්‍යාපනික ආයතන තුල සිදුවන නවක වදය යන අපරාධ හා සමාජ විරෝධී ක්‍රියා මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට තොරතුරු ලබා දීමට හැකි “1997” කෙටි දුරකථන අංකය මහජනතාව වෙනුවෙන් ස්ථාපිත කර ඇත.
ඔබගේ සමාජ වගකීම ඉටුකරන්න, දැනුම් දෙන්න.