පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ අත්අඩංගුවට ගැනීමට දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර 2023.07.31 දින දක්වා කාලය තුල සිදුකරන සාර්ථක අත්අඩංගුවට ගැනීම් සදහා පොලිස් ත්‍යාග අරමුදලින් පහත පරිදි ත්‍යාග මුදල් පොලිස් නිලධාරීන්ට අමතරව පුද්ගලික ඔත්තුකරුවන්ටද ලබාදීමට පොලිස්පතිතුමා තීරණය කර ඇත.
*සැකකරු සමග අවිය අත්අඩංගුවට ගත් අවස්ථාවක*
ටී 56 අවි
පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල – රු.250,000/-
පුද්ගලික ඔත්තුකරුවන්ට ගෙවන මුදල – රු.250,000/-
රිපීටර් තුවක්කු
පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල – රු.50,000/-
පුද්ගලික ඔත්තුකරුවන්ට ගෙවන මුදල – රු.50,000/-
පිස්තෝල අවි
පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල – රු.150,000/-
පුද්ගලික ඔත්තුකරුවන්ට ගෙවන මුදල – රු.250,000/-
රිවෝල්වර අවි

විදේශ රටවල නිෂ්පාදිත වෙනත් ස්වයංක්‍රිය අවි

පුද්ගලික ඔත්තුකරුවන්ට ගෙවන මුදල – රු.200,000/-
විදේශ රටවල නිෂ්පාදිත වෙනත් ස්වයංක්‍රිය නොවන අවි
පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල – රු.50,000/-
පුද්ගලික ඔත්තුකරුවන්ට ගෙවන මුදල – රු.50,000/-
පතරොම් තුවක්කු ( විදේශ රටවල නිෂ්පාදිත)
පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල – රු.25,000/-
පුද්ගලික ඔත්තුකරුවන්ට ගෙවන මුදල – රු.15,000/-
විදේශ රටවල නිෂ්පාදිත අත් බෝම්බ

පුද්ගලික ඔත්තුකරුවන්ට ගෙවන මුදල – රු.25,000/-
*සැකකරු නොමැතිව අවිය පමණක් අත්අඩංගුවට ගත් අවස්ථාවක*
ටී 56 අවි
පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල – රු.200,000/-
පුද්ගලික ඔත්තුකරුවන්ට ගෙවන මුදල – රු.250,000/-
රිපීටර් තුවක්ක
පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල – රු.25,000/-
පුද්ගලික ඔත්තුකරුවන්ට ගෙවන මුදල – රු.25,000/-
පිස්තෝල අවි
පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල – රු.100,000/-
පුද්ගලික ඔත්තුකරුවන්ට ගෙවන මුදල – රු.250,000/-
රිවෝල්වර අවි
පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල – රු.100,000/-
පුද්ගලික ඔත්තුකරුවන්ට ගෙවන මුදල – රු.250,000/-
විදේශ රටවල නිෂ්පාදිත වෙනත් ස්වයංක්‍රිය අවි
පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල – රු.100,000/-
පුද්ගලික ඔත්තුකරුවන්ට ගෙවන මුදල – රු.200,000/-
විදේශ රටවල නිෂ්පාදිත වෙනත් ස්වයංක්‍රිය නොවන අවි
පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල – රු.25,000/-
පුද්ගලික ඔත්තුකරුවන්ට ගෙවන මුදල – රු.25,000/-
පතරොම් තුවක්කු ( විදේශ රටවල නිෂ්පාදිත)
පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල – රු.10,000/-
පුද්ගලික ඔත්තුකරුවන්ට ගෙවන මුදල – රු.10,000/-
විදේශ රටවල නිෂ්පාදිත අත් බෝම්බ
පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල – රු.15,000/-