නොරොච්චෝලය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (25) අළුයම කරඹ මාර්ග බාධකයේදී කල්පිටිය දෙස සිට පාලවිය දෙසට ගමන්ගත් වෑන් රථයක් පරික්ෂාකර මත්කරල් 423,000ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
