තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන්න.

නම – ගලබඩ ආරච්චිලාගේ ධර්මසේන
වයස – අවුරුදු 75
ලිපිනය – නො.75/A, ගල්ලේගෙදර/, දෙවලපොල

මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2023.07.20 දින සිට අතුරුදහන් වී ඇති පහත ඡායාරූපයේ සිටින පුද්ගලයා දුටුවහොත් හෝ ඔහු පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ පහත දුරකථන අංකයන් වෙත දැනුම්දෙන්න.

දුරකතන අංකයන්
ස්ථානාධිපති – 071 8591612
පොලිස් ස්ථානය – 011 2295222