තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න.

විදේශිකයෙකුට අයත් විසිහය ලක්ෂ අටදහස් හත්සිය පනහක මුදලක් (2,608,750/=) වංචා කර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා ගරු අධිකරණය මඟහැර සැඟව සිටින මහනුවර, හදුගල, පාහියන්ගමුව, ශ්‍රී දේවරුක්ඛාරාමයේ වැඩවිසූ මහනුවර සංඥාජෝති හිමියන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය අවශ්‍ය යි.

මෙම හිමියන් මන්තර ගුරුකම් සඳහා ප්‍රසිද්ධව සිටි හිමිනමක් ලෙස හදුනාගෙන ඇත.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකක 2 – දු : අ 011-2323294