තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න

ව්‍යාජ මුදල් නෝට්ටු සුක්ෂම ආකාරයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල සංසරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශය සිදුකළ විමර්ශනයකට අදාළ ඡායාරූපයේ දැක්වෙන කාන්තාව රත්නපුර ගරු මහාධිකරණයේ වෙනත් නමකින් පෙනී සිටිමින්, අසත්‍ය තොරතුරු ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

සැකකාරියගේ නිවැරදි තොරතුරු

නම                  :-         කුඹලාතර ආරච්චිගේ ගීතානි ධම්මිකා

ලිපිනය             :-         අංක 100, සිමීගොඩ, දාම්පේ

වයස                :-         අවුරුදු 54

ජා.හැ.ප          :-         696641439 V

සැකකාරිය පෙනී සිටි ව්‍යාජ නම හා තොරතුරු

නම                  :-         හදුන් ශ්‍රියාලතා සිල්වා

ලිපිනය             :-         අංක 211, නාගොඩ පාර, කළුතර

ජා.හැ.ප           :-         718262925 V

මේ වන විට ගරු අධිකරණය මගින් වරෙන්තු ලබා ඇති මෙම කාන්තාව පිළිබඳ ඔබ යම් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක අමතා දැනුම් දෙන්න      

ව්‍යාජ මුදල් කාර්යාංශයේ පොදු දුරකතනය      :-         011 – 2326670

ස්ථානාධිපති / ව්‍යාජ මුදල් කාර්යාංශය            :-       071 – 8594901