Police Sub Inspector, Police Constable, Police Constable Driver – Closing date 30.04.2024

Sub Inspector

Police Constable

Police Constable Driver

අයදුම්කරුවන් හට උපදෙස්

ශ්‍රී ලංකා පොලිසිය – ආධුනික උප පොලිස් පරීක්ෂක, පොලිස් කොස්තාපල්, පොලිස් කොස්තාපල් රියදුරු තනතුරු සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම -2024

අයදුම්පත සම්පූර්ණකිරීම සඳහා උපදෙස්.

  1. මෙහි ඇති සබැඳීය (link) අතරින් ඔබ අයදුම්කිරීමට අපේක්ෂා කරන  තනතුරට අදාල link එක click කිරීම මගින් අදාල MS Form (අයදුම්පත) වෙත ඔබ යොමු කරනු ඇත.
  • I. උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා ඉල්ලුම්කරන අයදුම්කරුවන් තම උප්පැන්න සහතිකය,  ජාතික හැඳුනුම්පත, අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විභාග සහතික පිටපත්, හා ඔබ මීට පෙර සන්නද්ධ සේවාවක සේවයකර ඉවත්වී ඇත්නම් අස්වීමේදී ලබාදෙන සහතිකයේ පැහැදිලි පිටපතක්ද,

II. පොලිස් කොස්තාපල් තනතුර සඳහා ඉල්ලුම්කරන අයදුම්කරුවන් තම උප්පැන්න සහතිකයේ, ජාතික හැඳුනුම්පතේ, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් හා  අ.පො.ප උසස්පෙළ විභාගය සමත්වී ඇත්නම් එම  සහතිකයේ   පිටපතක්ද ,ඔබ මීට පෙර සන්නද්ධ සේවාවක සේවයකර ඉවත්වී ඇත්නම් අස්වීමේදී ලබාදෙන සහතිකයේ පැහැදිලි පිටතක්ද,

III. පොලිස් කොස්තාපල් රියදුරු තනතුර සඳහා ඉල්ලුම්කරන අයදුම්කරුවන් තම උප්පැන්න සහතිකයේ, ජාතික හැඳුනුම්පතේ, වලංගු රියදුරු බලපත්‍රයේ, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් හා  අ.පො.ප උසස්පෙළ විභාගය සමත්වී ඇත්නම් එම  සහතිකයේ පිටපතක්ද ඔබ මීට පෙර සන්නද්ධ සේවාවක සේවයකර ඉවත්වී ඇත්නම් අස්වීමේදී ලබාදෙන සහතිකයේ පැහැදිලි පිටතක්ද,

අනිවාර්යෙන්ම යොමු කළ යුතුය.

  • සැළකිය යුතුයි :-
  • ඉහත පරිදි අයදුම්පත සම්පූර්ණකර යොමුකිරීමෙන් පසුව ඔබ අයදුම්කල තනතුරට අදාලව ඉහත අංක 02හි සඳහන්කර ඇති තනතුරට ඉදිරියේ සඳහන්කර ඇති සෑම සහතික පිටපත්ම recruitment@police.gov.lk දරණ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත අනිවාර්යයෙන්ම යොමුකල (upload) යුතුය.
  • එසේ යොමුකරන පිටපත් පැහැදිලිව ලබා ගන්නා ලද jpg. හෝ pdf පිටපත් විය යුතුය.
  • යොමුකරන සෑම සහතිකයකම දකුණුපස ඉහල කෙළවරේ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයෙන්ම සඳහන්කර එවිය යුතුය. සහතික පිටපත් විද්‍යුත් තැපැල් මගින් යොමුකිරීමේදී subject යන ස්ථානයේද ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිව සඳහන් කර එවිය යුතුය. (සහතික පිටපත්වල අනන්‍යතාවය සහතික කර ගැනීම සඳහා)
  • සහතික පිටපත් නිසි පරිදි යොමුකරනොමැති අයදුම්කරුවන් වෙත ඉදිරිසම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් කරනු නොලැබේ.


*******************************

இலங்கை பொலிஸ் – பயிலுனர் உப பொலிஸ் பரிசோதகர். பொலிஸ் கொஸ்தாபல் மற்றும் பொலிஸ் கொஸ்தாபல் சாரதி.

விண்ணப்பப்படிவம் பூர்ணப்படுத்த வேண்டிய அறிவுறுத்தல்

1.            இணைப்பு ((Link)) ஊடாக தாங்கள் விண்ணப்பிக்கும் பதவிக்குரிய Link  ஐ அழுத்துவதன் மூலம் அதற்குரிய MS Form தங்களுக்குரிய விண்ணப்பப்படிவத்தை சமர்ப​பிக்கலாம்.

1.2   உப பொலிஸ் பரிசோதகர் பதவிக்கான விண்ணப்பத்தாரியாயின் உமது பிறப்புச் சான்றிதழ்;    ஆள்அடையாள அட்டை இ க.பொ.த சா/தர மற்றும் க.பொ.த உ/தர சான்றிதழ்கள் மற்றும் நீர் இதற்கு முன் முப்படையில் சேவையாற்றி விலகி இருந்தால் விலகிய கடிதம்.

   11.       பொலிஸ் கொஸ்தாபல் பதவிக்கான விண்ணப்பத்தாரியாயின் உமது பிறப்புச் சான்றிதழ்;  ஆள்அடையாள அட்டை க.பொ.த சா/தர சான்றிதழ் மற்றும் க.பொ.த உ/ தர பரீட்சையில் சித்தியடைந்தால் அதன் சான்றிதழ் அத்துடன்  நீர் இதற்கு முன் முப்படையில் சேவையாற்றி விலகி இருந்தால் விலகிய கடிதம்.

  111.      பொலிஸ் கொஸ்தாபல் சாரதி பதவிக்கான விண்ணப்பத்தாரியாயின் உமது பிறப்புச் சான்றிதழ்;  ஆள்அடையாள அட்டை சாரதி அனுமதி பத்திரம்  க.பொ.த சா/தர சான்றிதழ் மற்றும் க.பொ.த உ/ தர பரீட்சையில் சித்தியடைந்தால் அதன் சான்றிதழ் அத்துடன்  நீர் இதற்கு முன் முப்படையில் சேவையாற்றி விலகி இருந்தால் விலகிய கடிதம்.

              மேற்குறிப்பிட்ட ஆவணங்கள் கட்டாயமாக சமர்பிக்கப்படல்  வேண்டும்.

கவனிக்க :-

  • மேற்குறிப்பிட்டவாறு விண்ணப்பங்கள் பூரணப்படுத்தி அனுப்பியவுடன் பதவிகளுக்குரிய 02ல் குறிப்பிட்ட சான்றிதழ்களின் பிரதிகள் recruitment@police.gov.lk என்ற மின்னஞ்சல் மூலம் (upload)) செய்யப்பட்டு அனுப்பப்படல் வேண்டும்.
  • சமர்பிக்கப்படும் ஆவணங்கள் தெளிவான விதத்தில் jpg. அல்லது  pdf. புடிவத்தில் அனுப்பப்படல் வேண்டும்.
  • சமர்பிக்கப்படும் சகல சான்றிதழ்களிலும் வலது பக்கத்தில் உம்முடைய ஆள் அடையாள அட்டை குறிப்பிட வேண்டும். சுhன்றிதழ்களை மின்னஞ்சல் மூலம் சமர்பிக்கப்படும்போது subject என்ற இடத்தில்; உம்முடைய ஆள் அடையாள அட்டையை குறிப்பிட வேண்டும். (சான்றிதழ்களின் உறுதித்தன்மையை அறிய)
  • சான்றிதழ்களை சமர்பிக்கப்படாத விண்ணப்பத்தாரிகள் நேர்முகப் பரீட்சைக்கு அழைக்கப்பட மாட்டார்கள்

                                                      *************************

Sri Lanka Police – Probationary Sub Inspector of Police, Recruit Police Constable and Recruit Police Constable Driver

Instruction of furnishing the application

  1. Click the link and select the relevant posts applied for and submit the application via MS Form
  2.  I. Sub Inspector of Police applicant’s should submit the copies of the Birth Certificate, National Identity Card, G.C.E (O/L) and G.C.E(A/L) Certificates. Also send the clear copy of the letter of discharge if you are served in the Tri Forces.

II. Police Constable applicant’s should submit the copies of the Birth Certificate, National Identity Card, G.C.E (O/L) and if passed the G.C.E(A/L) Certificates too. Also send the clear copy of the letter of discharge if you are served in the Tri Forces.

III. Police Constable Driver applicant’s should submit the copies of the Birth Certificate, National Identity Card, Valid Driving License, G.C.E (O/L) and if passed the G.C.E(A/L) Certificates too. Also send the clear copy of the letter of discharge if you are served in the Tri Forces.

The above said documents are mandatory.

Note:- 

  • After furnished the application duly, the documents which were mentioned in the para II should uploaded to the email address recruitment@police.gov.lk accordingly.
  • Copies of the documents which submitted should be extension of .jpg or pdf.
  • National Identity Card No. should be stated in the right side top of the all documents which were submitted to. Also NIC No. too mentioned in the place of subject while forwarding the copies via email.
  • Applicant who is not sends the application according to the instruction he will be treated as ineligible.