තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න

2023.11.23 වන දින කල්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රත්ත්‍රන් කිලෝග්‍රෑම් 37ක් කොල්ලකෑමේ අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවන් 05 දෙනෙකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරනු ලබයි.

දක්වා ඇති ඔවුන්ගේ පහත විස්තර සහිත ඡායාරූප නිරීක්ෂනය කර ඔබ යම් තොරතුරක් මොවුන් සම්බන්ධව දන්නේනම් නොපමාව පහත දුරකථන අංක අමතා දැනුම් දෙන්න.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – විමර්ශන නිලධාරී
071-8594916
011-2393621