තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න

ජාතික හැදුනුම්පත් 02ක් සාදාගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත්කල පහත ඡායාරූපයේ දැක්වෙන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන සිදුකරමින් පවතී.

යම් තොරතුරක් ඔබද මොහු සම්බන්ධව දන්නේනම් නොපමාව පහත දුරකථන අංක අමතා දැනුම් දෙන්න.

විශේෂ විමර්ශන අංශ III – 0112395371
ස්ථානාධිපති, විශේෂ විමර්ශන අංශ III – 0718594915