Wanted – 2022.08.12

ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපල වලට අලාභ හානි සිදු කළ සැකකරුවන් පිරිසක් හඳුනාගැනීම සඳහා මහජන සහය පැතීම.