බස්නාහිර පළාත තුළ කරන ලද වෙඩිතැබීම් සම්බන්ධ සැකකරුවන්

බස්නාහිර පළාත තුළ පසුගිය කාලය තුල කරන ලද වෙඩි තැබීම් සම්බන්ධ සැකකරුවන්ගේ ජායාරූප හා විස්තර මෙහි දැක්වෙන අතර අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරයි.