covid ops

සාහිත්‍යවේදි ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහ ශූරීන් ගෙන් ත්‍රිකුණාමලය පාසල් සිසුනට ජීවිතය උදෙසා ගීතය නමින් සාහිත්‍ය වැඩමුළුවක්.

ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතාගේ උදාර සංකල්පයකට අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අ.පො.ස. (සා.පෙළ) හා අ.පො.ස. (උ.පෙළ) සිසු සිසුවියන්ගේ සාහිත්‍යමය දැනුම වර්ධනය කිරිමේ වැඩසටහනක්, සාහිත්‍යවේදි කිවිවර ගීත රචක රත්ත ශ්‍රී විජේසිංහ මහතා විසින් 2018 ජූලි 28 දින පෙරවරුවේ ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවනාගාරයේදි පවත්වන ලදි.

 

ත්‍රිකුණාමලය දිසාපති එන්.ඒ.ඒ. පුෂ්පකුමාර, කලාප අධ්‍යපන අධ්‍යක්‍ෂ, ඩී.එච්. මාලනී, ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති, සරත් සේනසිංහ යන මහත්ම මහත්මින්ද, ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා ඇතුළු ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරින් රැසක්ද, පාසැල් ගුරුවරුන් ඇතුළු සිසු සිසුවියන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444