covid ops

සංඛ්‍යාලේඛන ඒකකය

කාර්යභාරය

  • ප්‍රතිපත්තිමය තිරණ සහ මාර්ගෝපදේශ කුමන හෝ කාර්ය ක්‍රෙෂ්ත්‍රයකට අදාලව සකස් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හෝ කොට්ඨාශ අධිකාරීවරුන් විසින් ඉහත සංඛ්‍යාලේඛන ඉල්ලා සිටින විටකදී එම සංඛ්‍යාලේඛන කිසියම් ස්වරුපයකින් පොත් වලට ඇතුලත් කොට ලබාදීම.

  • අපරාධ නිවාරණය සහ අනාවරණය රථවාහන හදිසි අනතුරු සියදිවි හානිකර ගැනීම් සහ අනෙකුත් වැරදි සම්බන්ධ දත්ත සහ තොරතුරු පර්යේෂණ හා සැලසුම් කටයුතු සදහා ලංකා ඔටෝ මොබයිල් සංගමයේ, ජාත්‍යන්තර ආරක‍ෂක සභාවේ, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ හා අනෙකුත් අමාත්‍යාංශ සහ විශ්වවිද්‍යාල වැනි නියෝජිත ආයතන විසින් අදාල සංඛ්‍යාලේඛන ඉල්ලා සිටින විටදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලනගේ එකගත්වය ද සහිතව එම සංඛ්‍යාලේඛන ලබාදීම.

  • පොලිස්පතිගේ පරිපාලන වාර්තාව සම්පාදනය කිරීම.

  • පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන විසින් හෝ ඔහු විසින් පවරනු ලැබිය හැකි වෙනත් රාජකාරී කටයුතු ඉටුකිරීම.

  • දිවයිනේ පිහිටි සියළුම කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය මගින් සංඛ්‍යාලේඛන කොට්ඨාසය වෙත එවනු ලබන දත්ත අධ්‍යක‍ෂ සංඛ්‍යාලේඛන විසින් හෝ ඔබ විසින් නම් කරන ලද නිලධාරීන් අදාල කොට්ඨාශය වෙත ගොස් එම සංඛ්‍යාලේඛන දත්ත නිවැරදි දැයි පරික‍ෂා කළ යුතු අතර ඒ සදහා කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශ නිලධාරීන් සහය දැක්විය යුතුය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444