covid ops

කළමනාකරණ සංවර්ධන

කාර්යභාරය

  • විෂයය භාර අමාත්‍යංශයේ ගරු ලේකම්තුමාගේ උපදෙස් හා නියෝග අනුව ඵලදායිතා සංකල්පය ශ්‍රී ලංකා පොලීසිය තුළ ක්‍රියාත්මක කිරිම.
  • වඩා කාර්යක්ෂම සේවාවක් සැපයිම සදහා රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මගින් හදුන්වා දි ඇති කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසදය එම ආයතනයට අනුබද්ධිතව ශ්‍රී ලංකා පොලීසිය තුළ  ක්‍රියාත්මක කිරිම.
  • ශ්‍රී ලංකා පොලීසියේ සාමුහික හා සංයුක්ත ක්‍රියාකාරි සැලැස්ම පිළියෙළ කිරිම. 
  • ඉහත සදහන්  කාර්යසාධන ඇගයිමිවල පසු විපරම සහ ප්‍රගතිය සම්බන්ධයෙන් පොලිස් කොට්ඨාශ සහ අමාත්‍යාංශ$ලේකම් කාර්යාල  සමග සමිබන්ධිිකරණ හා අධීක්ෂණ කටයුතු සිදු කිරිම.
  •  ආයතනයේ ක්‍රියා පටිපාටිය සහ ක්‍රමෙවිදයන්  (Systems Procedures)-  සරල කිරිමට පියවර ගැනිම. 
  • විවිධ විෂයන්ට අදාළ කාර්ය පටිපාටි සකස් කිරිම (manuals).
  • කාර්යාල පිරිසැකැස්ම (Office layout) - යථාවත් කිරිම.
  • කොට්ඨාස මට්ටමින් ඵලදායිතා සංවර්ධන කමිටු පිහිටුවා එය ක්‍රියාත්මක කිරිම. 
  • නිළධාරින්ට යෝග්‍ය පුහුණු වැඩසටහන් සමිපාදනය කොට ක්‍රියාත්මක කරවිම. 
  • පුහුණු වැඩසටහන් වල ඵලදායිකත්වය සමාලෝචනය කිරිම.
  • ආයතනයේ කටයුතු වලට දායකත්වය දෙමින් කළමනාකරණ සංවර්ධන කටයුතු දියත් කිරිම. 
  • ශ්‍රී ලංකා පොලීසියට නව ක්‍රමෙවිදයන් හදුන්වාදිම.
  • අංක 02/97 දරණ පරිපාලන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛයෙහි ප්‍රතිපාදන ආයතනය තුල සාර්ථකව  ක්‍රියාත්මක කිරිම.

1.ආයතනයේ කාර්යභාරයන් නැවත සලකා බැලිම.  

2.අනවශ්‍ය කාර්ය පටිපාටින් ඉවත් කිරිම.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444