covid ops

ගිනිගත්හේන පොලිස් නිලධාරීන්ගේ සංවිධානයෙන් දානමය පිංකමක්.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි නියුතු පොලිස් නිලධාරීන්ට සහ ලක්වැසි සැමට සෙත්පතා ගිනිගත්හේන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සංවිධානය කල දානමය පිංකමක් 2019 ජනවාරි 02 වන දින ගිනිගත්හේන පොලිස් ස්ථානයේදී පවත්වන ලදී.

 

එහිදී ස්වාමීන් වහන්සේලා 20 නමක් උදෙසා දහවල් දානය පිළිගන්වනු ලැබූ අතර ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සරත් සමරවික්‍රම මහතා ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් ඒ සඳහා සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444