covid ops

පළමු ශ්‍රේණියට ඇතුලත් වන දුවා දරුවන්ට පාසැල් උපකරණ.

2019 වර්ෂයේ පළමු ශ්‍රේණියට ඇතුලත් කරනු ලබන ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පොලිස් නිලධාරි / නිලධාරිණියන්ගේ දුවා දරුවන්හට පාසැල් උපකරණ බෙදා දිමේ උත්සවයක් 2019 ජනවාරි 05 දින ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිස් ස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා සහභාගි විය.

එහිදී පොලිස් සේවා වනිතා ඒකකය සහ පොලිස් පවුල් සුභසාධක සංගමය මඟින් ලබා දෙන ලද පාසල් උපකරණ අඩංගු බෑගයන් 82 ක් බෙදාදීම සිදුකරන ලදි, ඒ සඳහා පොලිස් අධිකාරි ඩබ්.තිලකරත්න, සහකාර පොලිස් අධිකාරි වරුන් වන පි.ආර්’ විජේකෝන්, පි.ජේ.ඒ.විජේසුන්දර සහ එම්.එල්.ඒ.එන් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් සහභාගි වුහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444