covid ops

“ත්‍රිපිටකාභිවන්දන” ජාතික සතියට සමගාමීව හැටන් පොලීසියෙන් ආගමික වැඩසටහන් රැසක්.

“ත්‍රිපිටකාභිවන්දන” ජාතික සතිය නිමිත්තෙන් හැටන් පොලිස් ස්ථානයෙන් ආගමික වැඩසටහන් රැසක් 2019 මාර්තු 16 වන දින හැටන් පොලිස් වසමේ හැටන් ශ්‍රී නිග්‍රෝධාරාමය, දික්ඔය, දරවල ශ්‍රී සුමනාරාමය හා රුවන්පුර සිරි විජය මංගලාරාමය ආදි විහාරස්ථානවල පිංකම් සිදුකරන ලදී.

ඒ අතර ශබ්ද පූජා පැවැත්වීම, ථේරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීම, හැටන් නගරය පුරා වීදී ආවරණය වන පරිදි බෞද්ධ කොඩි වලින් සැරසීම ආදි පිංකම් රැසක් සිදුකර ඇත.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444