covid ops

×

Warning

JUser: :_load: Unable to load user with ID: 557

“ත්‍රිපිටකාභි වන්දන” සතිය නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක්.

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙසට ප්‍රකාශයට පත්කිරීමට අදාල ජාතික සතිය නිමිත්තෙන් පූගොඩ, දොම්පෙ සහ කිරිදිවැල යන පොලිස් ස්ථානයන් හි පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන අයතන, ප්‍රදේශවාසීන් හා ප්‍රජා පොලිස් කමිටු සමාජිකයින් එක්ව කිරිදිවැල ඩිපෝව අසල සිට කිරිදිවැල බෞද්ධ මධ්‍යස්ථානය දක්වා ස්වාමීන් වහන්සේලා 50 නමකගේ සහභාගීත්වයෙන් පිණ්ඩපාත චාරිකාවක් පසුගිය (2019 මාර්තු 16) දින පවත්වන ලදි.

තවද, මෙම වැඩසටහනට සමගාමිව 2019 මාර්තු 17 වන දින ශ්‍රී නන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ සහ මල්ලිකාරාම විහාරස්ථානයේ දහම් පාසැලේ දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පූගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක එස්.කේ උපාලි මහතා විසින් පවත්වන ලදි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444