covi 1ops roommedia

curfew pass 1

පොලිස් සේවා වනිතා ඒකකයේ සංවිධානයෙන් ළමා දින සැමරුම් උත්සවයක්

 

2019 ඔක්තෝම්බර් 01 වන දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව පොලිස් සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරණ ලද ළමා දින සැමරුම් උත්සවයක් පසුගියදා (2019 ඔක්තොම්බර් 01) කොළඹ 05 පිහිටි පොලිස් පවුල් සුභසාධක සංගම් පරිශ්‍රෙය්දී පැවැත්විණි.

පොලිස් සේවා වනිතා ඒකකයේ වැඩබලන සභාපතිනිය වන ප්‍රශාන්ති ප්‍රනාන්දු මහත්මිය උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එයට සහභාගී වු අතර මරදාන පෙරපාසල, පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ පෙරපාසල, කොළඹ 02, කිව් පාර පෙරපාසල සහ ලක්විදු පෙර පාසලේ දරුවන් 170 කට අධික පිරිසක්ද මේ සඳහා සහභාගී වූහ.