ops room

බස්නාහිර පළාත තුල විශේෂ දූෂණ මර්ධන මෙහෙයුමේ දෙවන අදියර සාර්ථකව සිදු කෙරේ.

 2020.01.25 වන දින සිට 2020.02.10 වන දින දක්වා කාලය තුල බස්නාහිර පළාත තුල සිදු කරන ලද විශේෂ දූෂණ මර්ධන මෙහෙයුමේදි නීති විරොධි මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරමේ යෙදුනු සැකකරුවන් 7271 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

මෙහිදී හෙරෝයින් ග්‍රෑම් 3500 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 2571ක්ද, ගංජා ග්‍රෑම් 29000 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 2194ක්ද, නීති විරෝධි මත්පැන් ලීටර් 28660ක් සමග සැකකරුවන් 2183ක් සහ වෙනත් නීති විරෝධි මත්ද්‍රව්‍ය වැරදි සඳහා සැකකරුවන් 323 ක්ද අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931