covi 1ops roommedia

curfew pass 1

රාජ්‍ය බුද්ධි සේවයට පොලිස් කොස්තාපල් හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණ නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීම සම්බන්ධව.

 2020.03.16 වන දින සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ රාජ්‍ය බුද්ධි් සේවයට පොලිස් කොස්තාපල් හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු සඳහා බදවාගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණ නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931