covi 1ops roommedia

මුල්ලේරියාව IDH රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාධිත අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පැතීම.

මුල්ලේරියාව අයි. ඩී.එචි. රෝහලේ කොරෝනා රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි පහත ඡායාරූපයේ සිටින තැනැත්තා මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වු අපරාධ සදහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන අතර ඔහු 2020.07.24 අද දින අළුයම රෝහලෙන් පැනගොස් ඇත.

මොහුගේ වම් කකුලේ ආබාධයක් හේතුවෙන් ඇවිදින විට කොර ගසන තැනැත්තෙකු ලෙස හඳුනා ගෙන ඇත.

මෙම තැනැත්තා සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක වෙත දැනුම් දීමට කටයුතු කරන්න.

 119
 071 8591017
 071 8592290
 071 8591864

නම : මොහොමඩ් කාසිම් මොහොමඩ් නසීම් හෙවත් එල්සීයාම් නසීම්
වයස : අවුරුදු 41
ලිපිනය : සින්නම්පිල්ලෙසිමෙයි, වල්ලිමලර්, ත්‍රිකුණාමලය. (Sinnampilleisimei, Wellimalar, Trincomalee)

 photo