covid ops

පස්සර පොලිස් ස්ථානයේ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සහ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම.

පස්සර පොලිස් ස්ථානයේ රාජකාරි නියුතු නිලධාරීන් මෙන්ම පොලිස් ස්ථානයට පැමිණෙන මහජනතාවගේ පාණීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා ස්ථානාධිපති පස්සර ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පාලිත සෙනවිරත්න නිලධාරියා විසින් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහය ඇතිව රුපියල් 285000/= ක වටිනාකමකින් යුත් ජලනල පද්ධතියක් අතුරා පානීය ජලය ලබා ගැනීමට කටයුතු කර ඇති අතර ප්‍රධාන මාර්ගයේ සිට පස්සර පොලිස් ස්ථානය දක්වා ගමන් ගන්නා මාර්ගය අබලන් තත්වයේ පැවැතීම හේතුවෙන් ICC පුද්ගලික සමාගම සමග සාකච්ඡා කිරීමෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරියේ අනුග්‍රහය මත අදාල මාර්ග කොටස කාපට් අතුරා අළුත්වැඩියා කිරීමේ ප්‍රජාසත්කාරයක් ද සිදු කර ඇත.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444