covid ops

අපරාධ, නීති විරෝධී ක්‍රියා, මත්ද්‍රව්‍ය උවදුර හා ළමා අපචාර වළක්වා ගැනීම සම්බන්ධව දහම් පාසැල් දරුවන් දැනුවත් කෙරේ.

වර්තමාන සමාජය තුළ සිදුවන අපරාධ, නීති විරෝධී ක්‍රියා, මත්ද්‍රව්‍ය උවදුර හා ළමා අපචාර ක්‍රියා වළක්වා ගැනීම පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය විසින් ආරම්භ කර ඇත.

ඒ අනුව පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ දිවයින පුරා ළමා පුරපුර දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇත.
එහි එක් වැඩසටහනක් 2020 සැප්තැම්බර් 27 දින කොළඹ 14 පිහිටි ශ්‍රී සඳහම් දහම් පාසලේ සිසු දරු දැරියන් වෙනුවෙන් පවත්වන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444