covid opsstf 37

අපරාධ වාර්තා කොට්ඨාසයේදී ලේ දන්දීමේ වැඩසටහනක්.

ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි අපරාධ වාර්තා කොට්ඨාසය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2018 අගෝස්තු 27 දින එම කොට්ඨාස පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙහිදී අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලේ දන්දීම සිදු කළේය. ජාතික ලේ බැංකුවේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වැඩසටහන සඳහා දායකත්වය දැක්වූ අතර අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජගත් සේරම් මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම වැඩසටහනට පොලිස් නිලධාරීන් 100 කට අධික පිරිසක් සහභාගි විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444