covid ops

රණක්ෂිතයටපත්, විශ්‍රාමික සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් පවත්වනු ලබන ජංගම සේවාව

රණවිරු සේවා අධිකාරිය මඟින් ත්‍රිවිධ හමුදා, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණක්ෂිතයටපත්, විශ්‍රාමික සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් පවත්වනු ලබන ජංගම සේවාව 2020.10.03 වන දින 0800 පැයේ සිට 1700 පැය දක්වා ත්‍රිවිධ හමුදා අධ්‍යක්ෂ මණ්ඩල හා පොලිස් කොට්ඨාශවල අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි රණවිරුවන්ගේ අවශ්‍යතා ඉතා කාර්යක්ෂමව ඉටුකිරීම සඳහා අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ගරු ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඩඩබ් වී ආර්ඩබ්පි ආර්ථපි යුඑස්පි එඞීසි පිඑස්සි, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩ බලන පොලිස්පතින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

 

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444