covid ops

බස්නාහිර පළාත් පාරිසරික පොලීසිය හා ප්‍රජා පොලීසිය මඟින් පැළ ලක්ෂයක් රෝපණය කෙරේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ප්‍රජා පොලිසිය හා බස්නාහිර පළාතේ පාරිසරික පොලිසිය එක්ව පැළ ලක්ෂයක් (100000) ක් රෝපණය කිරීමේ වැඩසටහන යටතේ හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර කක්කුටුදෙණිය පාලම අසළත්, නවගමුව පොලිස් වසමේ වදුරම්මුල්ල වෙල්යායේත්, මුල්ලේරියාව පොලිස් වසමේ මණ්ඩාවිල අබේසුන්දරාරාම විහාරස්ථානයේත් කුඹුක් පැළ සහ මී පැළ දහසක් (1000) රෝපණය කිරීමේ උත්සව අවස්ථා තුනක් සංවිධානය කර තිබුණි.

 

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය (විශ්‍රාමික) රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා සහභාගි වූ අතර බස්නාහිර පළාත හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරින් විශාල පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444