ops room

නූතන ජනමාධ්‍ය භාවිතය හා  තාක්ෂණික ප්‍රවණතා සමඟ ඉදිරියට යන ශ්‍රී ලංකා පොලිසිය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ වෘත්තීය ඡායාරූප ජනමාධ්‍යවේදීන්ගේ තුන්දින වැඩමුළුවේ සහතික පත් ප්‍රධානෝත්සවය 2019 ඔක්තොම්බර් 29 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ වෘත්තීය ඡායාරූප ජනමාධ්‍යවේදීන්ගේ තුන්දින වැඩමුළුවේ සහතික පත් ප්‍රධානෝත්සවය 2019 ඔක්තොම්බර් 29 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

01කළු ගං ඉවුර දෙපස ඛාදනය වැලක්වීම සහ කඳන ජල පවිත්‍රාගාරය ආසන්න ප්‍රදේශය ජල පෝශක ප්‍රදේශයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව කළු ගං මිටියාවත පිරිසිදු කර කුඹුක් පැල සිටුවීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පොලිස් නාවික කොට්ඨාසය, ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය, කැලණි සරසවි සිසුන් සහ රී ෆොරස්ට් ආයතනය ඒකාබද්ධව පසුගියදා සිදු කරන ලදී.

1මාතලේ ආදි විජය හොකී ක්‍රීඩා සමාජය විසින් 20 වන වරටත් සංවිධානය කරනු ලැබු ‟2019 විජය සත් සමාජික දීප ව්‍යාප්ත හොකී තරඟවලිය” 2019 ඔක්තෝම්බර් මස 26 හා 27 දෙදින තුළ මාතලේ එඩ්වඩ් පාර්ක් ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

කන්තලේ ජලාශයේ සිදු වන ජීවිත දිය අනතුරු අවම කිරීමේ අරමුණින් ජීවිතාරක්ෂක මුර කුටියක් විවෘත කෙරේ.කන්තලේ ජලාශය අසල ඉදිකරන ලද ජීවිතාරක්ෂක මුර කුටිය විවෘත කිරීම 2019 ඔක්තෝබර් 22 වන දින කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

“ඉන්ඩොවින් බොක්ස් කප්” ජාත්‍යන්තර බොක්සිං ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට පදක්කම් රැසක්.අන්තර් ජාතික බොක්සිං සංගමය විසින් නෙදර්ලන්තයේ ඉන්ඩොවින් නගරයේදි සංවිධානය කරනු ලැබූ “ඉන්ඩොවින් බොක්ස් කප්” ජාත්‍යන්තර බොක්සිං තරඟාවලිය 2019.10.18 දින සිට 2019.10.20 දින දක්වා වෙන්ඩර්වර්ක් හෝටල් බොක්සිං කවයේදී පැවැත්විණි.

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ “LEADER TROPHY” ස්කෝෂ් තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා පොලිසියටසර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ “LEADER TROPHY” ස්කෝච් තරඟාවලිය 2019 ඔක්තොම්බර් 19 සහ 20 යන දෙදින රත්මලාන සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ස්කෝෂ් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931