covid ops

රිය අනතුරු අවම කිරීමේ අරමුණින් දොම්පේ ප්‍රදේශයේ රියදුරන් දැනුවත් කෙරේදිනෙන් දින වර්ධනය වන රිය අනතුරු අවම කිරීම සඳහා බස්නාහිර පළාත උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත බස්නාහිර පළාත උතුර රථ වාහන කොට්ටාසයේ නිලධාරීන්සින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.

ඩයලොග් අන්තර් සමාජ සුපර් ලීග් තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජය.ශ්‍රී ලංකා රගර් සම්මේලනය මඟින් සංවිධානය කරන ලද ඩයලොග් අන්තර් සමාජ රගර් තරඟාවලියේ සුපර් ලීග් වටයේ තරඟයක් පසුගිය (24) දා බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ ශ්‍රී ලංකා පොලිස් රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා රගර් කණ්ඩායම අතර වේ.

අපරාධ ස්ථාන පරීක්‍ෂණ නිලධාරීන්ගේ (SOCO) 12 වන සංවත්සර සැමරුම නිමාවට පත් වේ.අපරාධ ස්ථාන පරීක්‍ෂණ නිලධාරීන්ගේ (SOCO) 12 වන වාර්ෂික සමුළුවේ ආරම්භක උත්සවය 2019 පෙබරවාරි 26 වන දින වාරියපොල අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරින් (SOCO) 12 වන සංවත්සරය සමරයි.අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරින්ගේ (SOCO) 12 වන වාර්ෂික සමුළුව 2019.02.26 වන දින පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වාරියපොල ගුරු පුහුණු මධ්‍යස්ථානයේ එස්.බී. නාවින්න ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවත්විණි.

Inspector General of Police Mr.Pujith Jayasundara leaves for Japan.The Inspector General of Police Mr.Pujith Jayasundara has left to Japan today morning to attend the 24th Asia – Pacific Operational Drug Enforcement Conference which will be held in Japan from 26.02.2019 to 28.02.2019.

පොලිස් නිල සුනඛ කොට්ඨාසය සිය අභිමානවත් 70 වන සංවත්සරය සමරයි.පොලිස් නිල සුනඛ කොට්ඨාසය සිය අභිමානවත් 70 වන සංවත්සරය සැමරීම 2019 පෙබරවාරි 22 වන දින පස්වරුවේ මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේදී උත්කර්ශවත්ව සිදු කරන ලදී. එම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගි විය.

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිස් වසමේ පාසැල් දරු දැරියන් දැනුවත් කෙරේ.බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් වන මත්ද්‍රව්‍ය පිටුදැකීමේ “ හෙට දවස ” යන තේමාව යටතේ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019.02.14 වන දින ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේදී හා ජනාධිපති විද්‍යාලයේදී පවත්වන ලදී.

Progress Review of Community Policing Practical Training Course.Progress review of community policing practical training course, which was conducted for the Headquarters Inspectors and Officers in charge of Police Stations was held under the leadership of Inspector General of Police, Mr. Pujith Jayasundara on 20th February, 2019.

පොලිසිය හා මහජනතාව අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් අත්පන්දු තරඟාවලියක්. ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ සංකල්පයකට අනුව පොලිසිය හා මහජනතාව අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද අත්පන්දු තරඟාවලිය 2019 පෙබරවාරි 17 වන දින ගම්පහ මුදුන්ගොඩ අත්පන්දු ක්‍රීඩාපිටියේදී පවත්වන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444