top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ ක්‍රීඩක / ක්‍රීඩිකාවන් පොලිස්පතිතුමන්ගේ විශේෂ ඇගයීමට. PDF Print

පොලිස් මූලස්ථානයේ පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී මාසිකව පවත්වනු ලබන පොදු හා මූල්‍ය කාරක රැස්වීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.03.15 වන දින පවත්වන ලදී.

මෙහිදී 2017.01.16 දින සිට 2017.01.22 දින දක්වා වැලිසර නාවික හමුදා වෙඩි තලාවේදී පැවති ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කල විවෘත වෙඩි තැබීමේ තරගාවලියේ පිරිමි ස්ටෑන්ඩඩ් පිස්තෝල කණ්ඩායම් තරගයට සහභාගි වී දෙවන ස්ථානය දිනා ගනිමින් රිදී පදක්කම් දිනා ගත්  නියෝජ්‍ය පොලිස්පති ජී.එස්. වල්ගම, සහකාර පොලිස් අධිකාරී ජේ. පෝද්දල්ගොඩ, උප පොලිස් පරීක්ෂක ජී.එන්. කරුණාතිලක, කාන්තා මීටර් 25 පිස්තෝල කණ්ඩායම් තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම් දිනාගත්, කාන්තා උප පොලිස් පරීක්ෂක ඊ.එම්. පබාවතී, කාන්තා උප පොලිස් පරීක්ෂක ඊ.කේ.එච්. දිනුෂා, කාන්තා පොලිස් සැරයන් 1151 ඩී.එච්. ධම්මිකා (ඩී.එච්. ධම්මිකා නිලධාරිනිය කාන්තා පිස්තෝල කේවල තරගයෙන් දෙවන ස්ථානය දිනා ගනිමින් රිදී පදක්කමද දිනා ඇත), 2017.03.03 වන දින සිට 2017.03.05 වන දින දක්වා පැවති ගුවන් හමුදා පාපැදි සවාරියේ තරගකරුවන් 193 දෙනෙක් අතුරින් පොලිස් පාපැදි කණ්ඩායම නියෝජනය කරමින් සිව්වන ස්ථානය ලබා ගත් පො.කො 2162 සුදීර තරංග යන ක්‍රීඩක / ක්‍රීඩිකාවන් ඉහත තරඟ ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා පොලිසියට අත් කර දුන් කීර්තිය හා ගෞරවය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ ඇගයීමට ලක් විය.

 පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ ක්‍රීඩක / ක්‍රීඩිකාවන් පොලිස්පතිතුමන්ගේ විශේෂ ඇගයීමට.

 පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ ක්‍රීඩක / ක්‍රීඩිකාවන් පොලිස්පතිතුමන්ගේ විශේෂ ඇගයීමට.

 පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ ක්‍රීඩක / ක්‍රීඩිකාවන් පොලිස්පතිතුමන්ගේ විශේෂ ඇගයීමට.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

80 th police sports meet

Police Nortable Services
police wiru diyanaya

Police Special Events
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,