top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි

ජාත්‍යන්තර පොලිස් සංගමය මගින් විශ්ව විද්‍යාලයන්ට සුදුසුකම් ලද දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ. PDF Print

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ පොලිස් නිලධාරීන්ගේ දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි 30 දින පොලිස් මූලස්ථානයේදී පවත්වන ලදී. 

මෙහිදී ජාත්‍යන්තර පොලිස් සංගමය මගින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ පොලිස් නිලධාරීන්ගේ දරු දැරියන් 35 දෙනෙකු වෙනුවෙන් මසකට රුපියල් 5000 බැගින් වසර 02 ක් සදහා රුපියල් 120000/= වටිනා ශිෂ්‍යත්ව 35 ක් ප්‍රදානය සිදු කල අතර මීට පෙර එනම්, 2015 වර්ෂයේදීද, ජාත්‍යන්තර පොලිස් සංගමය මගින් පොලිස් නිලධාරීන්ගේ දරු දැරියන් සදහා මෙවැනිම ශිෂ්‍යත්ව 20 ක් ප්‍රදානය  සිදුකරන ලදී. 

ජාත්‍යන්තර පොලිස් සංගමයේ මහ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක, ජාත්‍යන්තර පොලිස් සංගමයේ උප සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ ජාත්‍යන්තර පොලිස් සංගමයේ සහකාර මහලේකම් කාන්තා පොලිස් පරීක්ෂක සුනේත්‍රා සෙනවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගි වන ලදී.

ජාත්‍යන්තර පොලිස් සංගමය මගින් විශ්ව විද්‍යාලයන්ට සුදුසුකම් ලද දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ.

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police

Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931

bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,