top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ පිළිරුවට පොලිස්පති තුමන් පුෂ්පෝපහාර දක්වයි. PDF Print

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ 150 වැනි ජන්ම සංවත්සර උලෙළ  2018 පෙබරවාරි 13 වන අද දින පෙ.ව 10.00 ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර, ඒ සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එක්වන ලදි.

ශ්‍රීමත් ඩී.බී ජයතිලක මැතිතුමා ශ්‍රී ලාංකීය සමාජය වෙත අප්‍රමාණ වූ විශිෂ්ට සේවාවක් කළ ශ්‍රේෂ්ඨ මානව හිතවදියෙකි, වියත් ලේඛකයෙකි. ලාංකිය සමජ, සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික වශයෙන් ශක්තිමත් පදනමක්  තැනීම උදෙසා ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන් කටයුතු කළේය. බෞද්ධ කටයුතු වෙනුවෙන් සුවිශේෂී කැපවීමක්  සිදු කළ අතර එතුමාගේ සේවාව ගැන පැහැදුන එංගලන්ත රජු 1932 දී මොහු ‘නයිට්’ නාමයෙන් පිදීය. 1868  පෙබරවාරි 13 වෙනිදා කැලණියේ දී ඩී. බී. ජයතිලක මැතිතුමා උපත ලැබීය. බුදුදහම , සිංහල , පාලි සංස්කෘත හා ඉතිහාසය පිළිබඳව අධ්‍යාපනය ලබාගත් මහා විද්වතෙකු ලෙස ද ඩී.බී.ජයතිලක මැතිදුන් හඳුන්වාදිය හැකිය.

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ පිළිරුවට පොලිස්පති තුමන් පුෂ්පෝපහාර දක්වයි.

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police

Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931

bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,