top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



දිවි පරදුවට තබා රාජකාරී සිදුකල පොලිස් නිලධාරීන් වෙනුවෙන් පොලිස්පතිතුමා විසින් ත්‍යාග පිරිනැමේ PDF Print

2018.03.07 වන දින අපරාධ වාර්ථා කොට්ඨාශ ශ්‍රවණාගාරයේදී පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති 2018 වර්ශයේ පොලිස් ත්‍යාග ප්‍රධාන උත්සවයේදී පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද විශිෂ්ඨ රාජකාරී අගයමින් නිලධාරීන්ට ත්‍යාග හා ප්‍රසංසා  පිමිනමන ලදී.

දිවයින තුළ සිදුවන ප්‍රධාන මත්ද්‍රව්‍ය  ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදේශ රටක සැඟව සිටින මාකඳුරේ මධුෂ් යනුවෙන් හඳුන්වන අපරාධකරු ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සින්නයියා සුරේෂ් යන අය සමග එක්ව සිදු කරන ලද මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය කාර්යංශයට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් 2017.05.09 වන දින මාලිගාකන්ද ගරු අධිකරණයට රහස්‍ය වාර්ථාවක් ගොනු කිරිමෙන් පසු ජීවිත තර්ජන නොතකා වැටලීම සිදුකිරීමටයාමේදී තොරතුරුකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බරපතල පාවාදීමක් හේතුවෙන් අපරාධකරු විසින් සිදුකල වෙඩි ප්‍රහාරය හේතුවෙන් එක් නිලධාරියෙකු මියගිය අතර අනෙක් නිලධාරීන් බරපතල තුවාල ලැබීය.

ඉහත සිදුවීමේදී දිවි පරදුවට තබමින් රාජකාරිය ඉටු කිරිම අගයා මියයන ලද පොලිස් කොස්තාපල් 49446 අබේවික්‍රම නිලධාරියා වෙනුවෙන් නිලධාරියාගේ බිරිඳට රුපියල් ලක්ෂ 12 ක ත්‍යාග මුදලක්ද, 

බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල් 67055 කුමාර නිලධාරියාට රුපියල් ලක්ෂ 10 ක ත්‍යාග මුදලක්ද, පොලිස්පතිතුමා විසින් පිරිනමන ලදී.

දිවි පරදුවට තබා රාජකාරී සිදුකල පොලිස් නිලධාරීන් වෙනුවෙන් පොලිස්පතිතුමා විසින් ත්‍යාග පිරිනැමේ

දිවි පරදුවට තබා රාජකාරී සිදුකල පොලිස් නිලධාරීන් වෙනුවෙන් පොලිස්පතිතුමා විසින් ත්‍යාග පිරිනැමේ


 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,