top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



මත්තේගොඩ නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්කරයි. PDF Print

ගල්කිස්ස කොට්ඨාසයේ මත්තේගොඩ ප්‍රදේශයට නව පොලිස් ස්ථානයක් ස්ථාපිත කර එය  පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සුරතින් 2018.06.13 වන අද දින පස්වරු 2.00 ට යෙදුන සුභ මොහොතින් උත්කර්ෂවත් අයුරින් විවෘත කරන ලදි.

වත්මන් රජයේ පොලිස් ස්ථානයන් 600 දක්වා වැඩි කිරිමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල තුළ පොලිස් ස්ථානයක තිබිය යුතු පාලන අංශය, සුලු පැමිණිලි අංශය, අපරාධ අංශය, රථ වාහන අංශය ඇතුළු අනිකුත් සියලුම අංශයන්ගෙන් සමන්විත වන අතර, මෙය ශ්‍රී ලංකාවේ 491 වන පොලිස්ථානය වේ.  

මෙම අවස්ථාවට සර්වාගමික නායකයින්ද, බස්නාහිර පළාත සහ රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරින් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි විය. මෙම පොලිස් ස්ථානය ඉදිකිරිම තුළින් ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 17 ක ජීවත්වන ජනතාව සඳහා සුවිශේෂි වු මෙහෙවරක් ඉටුකිරිමට හැකි වනු ඇත.

මත්තේගොඩ නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්කරයි.

මත්තේගොඩ නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්කරයි.

මත්තේගොඩ නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්කරයි.

මත්තේගොඩ නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්කරයි.

මත්තේගොඩ නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්කරයි.

මත්තේගොඩ නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්කරයි.

මත්තේගොඩ නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්කරයි.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,