top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



පොලිස් විශේෂ කාර්ය බලකායේ නිර්මාතෘ දැයෙන් සමුගනී. PDF Print E-mail

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිර්මාතෘ දැයෙන් සමුගනී.

ශ්‍රී ලංකා පොලීසියේ සුවිශේෂි අංශයක් ලෙස සෑම ක්ෂේත්‍රයකම ජය කෙහෙලි නංවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකාය පිහිටුවීම සඳහා සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ එකම පුත්‍ර රත්නය වු රවී ජයවර්ධන මහතා 80 වසරක් ආයු වළදා පසුගිය දින අභාවප්‍රාප්ත විය.

 
“සාමය, සමගිය, සංහිදියාව තුලින් රටේ සංවර්ධනය” චිත්‍ර තරගය. PDF Print E-mail

“සාමය, සමගිය, සංහිදියාව තුලින් රටේ සංවර්ධනය” චිත්‍ර තරගය.

“සාමය, සමගිය, සංහිදියාව තුලින් රටේ සංවර්ධනය” යන තේමාව යටතේ වන්නි දිසා ප්‍රජා පොලිස් ඒකකය සංවිධානය කරන ලද චිත්‍ර තරගය 2016 අප්‍රියල් 06 දින වව්නියාව පොලිස් සංකීර්ණ පරිශ්‍රයේදී පවත්වන ලදී.

 
දවුල්දෙන ඤාණිස්සර හිමිපාණන් හට පොලිස්පතිතුමන් අවසන් ගෞරව දක්වයි. PDF Print E-mail

දවුල්දෙන ඤාණිස්සර හිමිපාණන් හට පොලිස්පතිතුමන් අවසන් ගෞරව දක්වයි.

අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (06) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්විණ.

 
ශ්‍රී ලංකා පොලිසියේ සේවා වනිතා ඒකකයෙන් අළුත් අවුරුද්දට සහනදායි මිලට පාරිභෝගික භාණ්ඩ. PDF Print E-mail

ශ්‍රී ලංකා පොලිසියේ සේවා වනිතා ඒකකයෙන් අළුත් අවුරුද්දට සහනදායි මිලට පාරිභෝගික භාණ්ඩ.

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මූලස්ථාන සේවා වනිතා ඒකකය මගින් වාර්ෂිකව පවත්වනු ලැබූ අලුත් අවුරුදු පොල අද (අප්‍රියෙල් 06) දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් විවෘත කරන ලදී.

 
පොලිස්පතිතුමන් පොලිස් මූලස්ථානයේ නිලධාරීන් අමතයි. PDF Print E-mail

පොලිස්පතිතුමන් පොලිස් මූලස්ථානයේ නිලධාරීන් අමතයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 2017 අප්‍රේල් 06 දින පොලිස් මූලස්ථානයේ පිහිටි පොලිස් මාධ්‍ය, මහජන සම්බන්ධතා, නීති සහ අපරාධ කොට්ඨාසයන්හි සංචාරයක නිරත වෙමින් එහි රාජකාරි නියුතු පොලිස් නිලධාරීන් සමඟ සුහද පිළිසදරක නිරත වන ලදී.

 
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව පාසල් සිසුන් සහ දෙමවිපියන් දැනුවත් කෙරේ. PDF Print E-mail

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව පාසල් සිසුන් සහ දෙමවිපියන් දැනුවත් කෙරේ.

“මත්ද්‍රව්‍ය නිවාරණය” යන තේමාව යටතේ වැලිවේරිය පොලිස් ස්ථානය මගින් සංවිධානය කල දහම් පාසල් දරුවන් හා දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන 2017.04.02 වන දින වැලිවේරිය ශ්‍රී සුභුතිරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.

 
“ප්‍රසම්පාදන මූලධර්ම හා ප්‍රසම්පාදන සැළසුම්” පාඨමාලාවේ සහතික පත් ප්‍රධානය කෙරේ. PDF Print E-mail

“ප්‍රසම්පාදන මූලධර්ම හා ප්‍රසම්පාදන සැළසුම්” පාඨමාලාවේ සහතික පත් ප්‍රධානය කෙරේ.

පොලිස් කොට්ඨාස මට්ටමින් පිහිටුවන ලද ප්‍රාදේශිය ප්‍රසම්පාදන ඒකකයන්හි රාජකාරි නියුතු නිලධාරින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව පවත්වනු ලැබු  “ප්‍රසම්පාදන මූලධර්ම හා ප්‍රසම්පාදන සැළසුම් ”  පිළිබඳ පාඨමාලාව සාර්ථකව හැදෑරූ නිලධාරීන් වෙත සහතිකපත් ප්‍රධානය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) දින අංක 03, ටයිම්ස් බිල්ඩින්, බ්‍රිස්ටල් වීදිය, කොළඹ 01 ලිපිනයේ පිහිටි මිලෝදා ආයතනයේදී පැවැත්විණ.

 
Special meeting between Sri Lankan IGP and heads of the Scotland Police PDF Print E-mail

Special meeting between Sri Lankan IGP and heads of the Scotland Police

A meeting between the heads of Scotland Police who made an official visit to Sri Lanka and Inspector General of Police, Mr. Pujith Jayasundara was held on 04.04.2017 at IG Conference Hall, Police Headquarters.

 
« StartPrev12345678910NextEnd »

Page 6 of 217

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

80 th police sports meet

Police Nortable Services
police wiru diyanaya

Police Special Events
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,