top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් කොකේන් තොගයක් විනාශ කිරිමට නියමිතයි. PDF Print E-mail

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් කොකේන් තොගයක් විනාශ කිරිමට නියමිතයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 900 කට අධික ප්‍රමාණයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමාගේ අධීක්‍ෂණය යටතේ ප්‍රසිද්ධියේ දියකර විනාශ කිරිමට කටයුතු සුදානම් කර ඇත. 

 
අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී භාවනා වැඩසටහනක්. PDF Print E-mail

අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී භාවනා වැඩසටහනක්.ඵෛතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි 12 වන දින භාවනා වැඩසටහනක් පවත්වන ලදී.

 
ප්‍රථමාධාර වැඩමුළුව සාර්ථකව අවසන් කල නිලධාරීන් හට සහතිකපත් සහ ලාංඡන ප්‍රදානය කෙරේ. PDF Print E-mail

ප්‍රථමාධාර වැඩමුළුව සාර්ථකව අවසන් කල නිලධාරීන් හට සහතිකපත් සහ ලාංඡන ප්‍රදානය කෙරේ.

ජාතික රතුකුරුස සංගමය මගින් පවත්වනු ලැබූ ප්‍රථමාධාර වැඩමුළුව සාර්ථකව අවසන් කල පොලිස් නිලධාරීන් සදහා සහතික පත් සහ ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් 2017 ජනවාරි 11 දින කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

 
2018 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරන් දැනුවත් කෙරේ. PDF Print E-mail

2018 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරන් දැනුවත් කෙරේ.

2018 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ සියලුම රාජ්‍ය නිවේදිත නිලධාරින් හා ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි 10 වන අද දින කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 
ජාතික රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ අතුල රන්සිරිලාල් මහතාට ශ්‍රී ලංකා පොලිසියෙන් උපහාර පිරිනැමේ. PDF Print E-mail

ජාතික රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ අතුල රන්සිරිලාල් මහතාට ශ්‍රී ලංකා පොලිසියෙන් උපහාර පිරිනැමේ.

ජාතික රූපවාහිනී සංස්ථාවේ වසර 35 කට අධික කාලයක් සේවය කර 2017 දෙසැම්බර් 23 දින සේවයෙන් විශ්‍රාම ලැබූ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂ, අතුල රන්සිරිලාල් මහතාට උපහාර පිදීමේ උත්සවයක් 2018 ජනවාරි 10 දින පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී පවත්වන ලදී.

 
ශ්‍රී ලංකා පොලිසියට සෙලින්කෝ රක්ෂණ සමාගමේ අනුග්‍රහයෙන් රක්ෂණාවරන සහ උපකරණ ප්‍රදානයක්. PDF Print E-mail

ශ්‍රී ලංකා පොලිසියට සෙලින්කෝ රක්ෂණ සමාගමේ අනුග්‍රහයෙන් රක්ෂණාවරන සහ උපකරණ ප්‍රදානයක්.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා සෙලින්කෝ රක්ෂණ සමාගමේ කළමණාකරන අධ්‍යක්ෂ ආර්. රෙංගනාදන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූ විශේෂ උත්සවයක් පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදි 2018.01.09 වන දින පැවැත්විණි. 

 
ශ්‍රී ලංකා පොලිස් ඉතිරිකිරිමේ සංගමයේ 91 වන වාර්ෂික මහා සභා රැස්විම පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්. PDF Print E-mail

ශ්‍රී ලංකා පොලිස් ඉතිරිකිරිමේ සංගමයේ 91 වන වාර්ෂික මහා සභා රැස්විම පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා පොලිස් ඉතිරිකිරිමේ සංගමයේ 91 වන වාර්ෂික මහා සභා රැස්විම පොලිස් ඉතිරිකිරිමේ සංගමයේ සභාපති වන පොලිස්පති, පූජිත් ජයසුන්දර මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි 09 වන දින පස්වරුවේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රැස්වීම් (හතරවන මහළ) ශාලාවේදී පවත්වන ලදි.

 
2018 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරන් දැනුවත් කෙරේ. PDF Print E-mail

2018 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරන් දැනුවත් කෙරේ.2018 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ සියලුම රාජ්‍ය නිවේදිත නිලධාරින් හා ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි 07 වන අද දින ගාල්ල දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 
« StartPrev12345678910NextEnd »

Page 7 of 295

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,