top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



පොලිස්පතිතුමන්ට හා සමස්ත ශ්‍රී ලංකා පොලිසියට සෙත්පතා ධර්මදේශනාමය පින්කමක්. PDF Print E-mail

පොලිස්පතිතුමන්ට හා සමස්ත ශ්‍රී ලංකා පොලිසියට සෙත්පතා ධර්මදේශනාමය පින්කමක්.

ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන සිවිල් නිලධාරින් හා පොලිස්  නිලධාරින් එක්ව පිහිටුවන ලද “සහෘද අපි” යන සාමූහික සංසදයේ සංවිධානයෙන් පොලිස්පතිතුමන්ට, සමස්ත පොලිස් නිලධාරින්ට හා ලක් වාසි සැමට සෙත්පතා  සුමධුර ධර්මදේශනාවක් 2018 මැයි 04 දින පෙරවරු 1000 ට ආමර් වීදියේ මුක්තාර් ප්ලාස් ගොඩනැගිල්ලේදි පවත්වන ලදි.

 
ගම්පහ පොලිස් නිලධාරීන්ගෙන් බැති ගී ප්‍රසංගයක්. PDF Print E-mail

ගම්පහ පොලිස් නිලධාරීන්ගෙන් බැති ගී ප්‍රසංගයක්.

වෙසගේ අසිරිය ලොවට කියාපාන්නට ගම්පහ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් සංවිධානය කරන ලද වෙසක් බැති ගී ප්‍රසංගය 2018 අප්‍රේල් මස 30 දින වැලිවේරිය පොලිස් ස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

 
පැසිපන්දු තරඟයෙන් ශ්‍රී ලංකා පොලිසියට ජය. PDF Print E-mail

පැසිපන්දු තරඟයෙන් ශ්‍රී ලංකා පොලිසියට ජය.

මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලීය පැසිපන්දු සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කළ අයි.ටී කනගරත්නම් අනුස්මරණ කුසලාන තරගය 2018.04.30  දින මඩකලපුව ශාන්ත මයිකල් පැසිපන්දු ක්‍රීඩා පිටියේදී පවත්වන ලදි.

 
වෙසක් උත්සවය නිමිත්තෙන් ත්‍රීකුණාමලය කොට්ඨාසයේ ජංගම වෙසක් බැති ගී ප්‍රසංගයක්. PDF Print E-mail

වෙසක් උත්සවය නිමිත්තෙන් ත්‍රීකුණාමලය කොට්ඨාසයේ ජංගම වෙසක් බැති ගී ප්‍රසංගයක්.

බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් වෛශාක්‍යය මංගල්‍යය නිමිත්තෙන් රට පුරා විවිධ ස්ථානයන්හි විවිධ ආගමික වැඩසටහන් පවත්වන ලද අතර ශ්‍රී ලංකා පොලිසියද කොට්ඨාස මට්ටමින් ඒ සදහා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණි.

 
අපරාධ වාර්තා කොට්ඨාසය මගින් සංවිධානය කල සුමදුර ධර්ම දේශණා වැඩසටහන. PDF Print E-mail

අපරාධ වාර්තා කොට්ඨාසය මගින් සංවිධානය කල සුමදුර ධර්ම දේශණා වැඩසටහන.

පොලිස්පතිතුමන් ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ සියළුම නිලධාරීන්ට සෙත්පතා අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් විසින් සංවිධානය කරන ලද සුමදුර ධර්ම දේශණාවක් පූජ්‍ය බොරලන්දේ වජිරඥාණ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් 2018 අප්‍රේල් 28 දින ටොරින්ටන් පිහිටි අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

 
“බුද්ධ රශ්මි” ජාතික වෙසක් මංගල්‍ය අග්‍රාමාත්‍යතුමන්ගේ සුරතින් විවෘත කෙරේ. PDF Print E-mail

“බුද්ධ රශ්මි” ජාතික වෙසක් මංගල්‍ය අග්‍රාමාත්‍යතුමන්ගේ සුරතින් විවෘත කෙරේ.

කොළඹ ගංගාරාම විහාරස්ථානය සහ අරලියගහ මන්දිරය එක්ව සංවිධානය කරන ලද “බුද්ධ රශ්මි” වෙසක් කලාපය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙවරද අති උත්කර්ශවත් අයුරින් පැවත්වේ.

 
පොලිස් වෙසක් බැති ගී සරණිය - 2018 PDF Print E-mail

පොලිස් වෙසක් බැති ගී සරණිය - 2018

“තෙරුවන් ගුණ සුවඳ අමා - දහමින් ලොව සැනසේවා !” යන තේමාව යටතේ ශ්‍රී සම්බුද්ධ තෙමඟුල සිහිගන්වමින් පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන වෙසක් බැගි ගී වැඩසටහන 2018 අප්‍රේල් මස 26 වන දින පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදි  නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බංඩාර මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

 
2018 දකුණු ආසියානු ජූඩෝ තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජයග්‍රහණ දෙකක්. PDF Print E-mail

2018 දකුණු ආසියානු  ජූඩෝ තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජයග්‍රහණ දෙකක්.

දකුණු ආසියානු ජූඩෝ සංගමය විසින් 08 වැනි වරට සංවිධානය කරන ලද 2018 දකුණු ආසියානු  ජූඩෝ තරඟාවලිය  2018.04.19 වන දින සිට 2018.04.24 වන දින දක්වා නේපාලයේ ලලිත්පුර් නුවරදී පැවත්වු අතර රටවල් 05ක් නියෝජනය කරමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන් 155ක් මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.

 
« StartPrev12345678910NextEnd »

Page 8 of 313

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,