top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක්. PDF Print E-mail

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක්.

අල්ලස් හා දූෂණය පිටු දැකීම සම්බන්ධ විශේෂ වැඩමුළුවක් මාර්තු  (23) වන දින ගම්පහ සුමේධ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම වැඩමුළුව ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, මුදිත පුස්සැල්ල මහතා විසින් සංවිධානය කල අතර වැඩමුළුවෙහි ප්‍රධාන දේශනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්, නෙවිල් ගුරුගේ මහතා විසින් සිදු කරන ලදී.

 
අවනීත පාසැල් සිසුන් මර්දනයට පොලිසිය සීරුවෙන්. PDF Print E-mail

පසුගිය මාර්තු 21 වන දින කොළඹ මහානාම විද්‍යාලයේ පාසල් සිසුන් කණ්ඩායමක් කොළඹ යසෝධරා දේවි බාලිකා විද්‍යාලයට සහ මියුසියස් බාලිකා විද්‍යාලයට අනවසරයෙන් ඇතුළුව සිදු කරන ලද නීතී විරෝධි ක්‍රියා සම්බන්ධව පොලිසිය මේ වන විට පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇත. එම සිද්ධියට සම්බන්ධ එක් පාසැල් සිසුවකු මේ වන විට අධිකරණ මගින් පරිවාස භාරයට පත් කර ඇති අතර එම කලහකාරි සිසු පිරිස සංවිධානය කිරීමට මුල්වූ ශිෂ්‍යයන්ගේ ලැයිස්තුවක් මේ වන විට පොලිසිය අධ්‍යාපන බලධාරින් වෙත ලබාදී ඇති අතර එම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

 
මිය ගිය පොලිස් විරුවන්ට පිං පතා මරණයට කැපවූ ගවයකු නිදහස් කෙරේ. PDF Print E-mail

මිය ගිය පොලිස් විරුවන්ට පිං පතා මරණයට කැපවූ ගවයකු නිදහස් කෙරේ.

සියලු බිය අතර ලොකුම බිය වන්නේ මරණ බියයි. අපි අපේ ජීවිතයට කැමතියි වගේම අනෙක් හැම සතෙක්ම ජීවත් වෙන්න කැමතියි. අපි මරණයට බය වෙනවා වගේම තමයි අනෙක් හැම සතෙක්ම මරණයට බය වෙන්නේ. අවි ආයුධ, ගින්දර, ජලය, වස විස මේ හැම දෙයක් ඉදිරියේම හැම සත්වයෙක්ම බියට පත්වෙනවා. ඒ නිසයි තමන් උපමාවට අරන් සතුන් මැරීමෙන් වධ හිංසා කිරීමෙන් වළකින ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ.

 
Inspector General of Police leaves for Malaysia PDF Print E-mail

Inspector General of Police leaves for Malaysia210th Police Day Celebration of Royal Malaysian Police is scheduled to be held from 24.03.2017 to 27.02.2017 at Kuala Lumpur, Malaysia. In order to participate in that celebration programme the Inspector General of Police, Mr. Pujith Jayasundara left for Malaysia early this morning.

 
153 වන විරු දින සමරුමට සමගාමීව කෑගල්ල කොට්ඨාසයෙන් පිංකම් රැසක්. PDF Print E-mail

153 වන විරු දින සමරුමට සමගාමීව කෑගල්ල කොට්ඨාසයෙන් පිංකම් රැසක්.

මිය ගිය පොලිස් විරුවන් සිහිපත් කරමින් 153 වන පොලිස් විරු දිනයට සමගාමීව රත්නපුර සහ කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පත්මසිරි මුණසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පොලිස් කොස්තාපල් සභාන් වීර වික්‍රමාන්විත ලෙස දිවිපිදූ මාවනැල්ල නගරය අසල පිහිටි විරු ස්මාරකය අබියසදී සමරු උත්සවයක් 2017 මාර්තු 21 වන දින පැවැත්විණ.

 
මිය ගිය පොලිස් විරුවන්ට පිං පමුණුවා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පිංකමක්. PDF Print E-mail

මිය ගිය පොලිස් විරුවන්ට පිං පමුණුවා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පිංකමක්.

ශ්‍රී ලංකා පොලිසියේ 153 වන විරු සමරු දිනය නිමිති කොටගෙන මිය ගිය පොලිස් විරුවන්ට පිං පමුණුවා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් මාර්තු 21 සහ 22 යන දෙදින තුළදී සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේදී පවත්වන ලදී.

 
153 වන විරු දිනයට සමගාමීව අනුරාධපුර කොට්ඨාසයෙන් වැඩසටහන් රාශියක්. PDF Print E-mail

153 වන විරු දිනයට සමගාමීව අනුරාධපුර කොට්ඨාසයෙන් වැඩසටහන් රාශියක්.

2017 මාර්තු 21 වන දිනට යෙදී තිබූ 153 වන පොලිස් විරු සමරුම වෙනුවෙන් අනුරාධපුර කොට්ඨාසයේ ප්‍රධාන සමරුම් උත්සවය අනුරාධපුර හා පොළොන්නරුව දිසා භාර නියෝජ්‍ය පොලිස්පති එල්.ටී.එස්.පී. සදුන්ගහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දින පෙරවරුවේදී අනුරාධපුර පොලිස් ස්ථාන පරිශ්‍රයේ ඉදිකර ඇති විරු ස්මාරකය අභියසදී අභිමානවත් ලෙස පැවැත්වීය.   

 
“දේශ” සඟරාව 2017 මාර්තු කලාපය එළිදැක්වේ. PDF Print E-mail

“දේශ” සඟරාව 2017 මාර්තු කලාපය එළිදැක්වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රාජකාරි නියුතු උප පොලිස් පරීක්ෂක අතුල සමරවීර මහතා විසින් සම්පාදනය කල “දේශ” සඟරාව 2017 මාර්තු කලාපය එළි දැක්වීමේ උත්සවය 2017 මාර්තු 21 වන දින කොළඹ රාජකීය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

 
« StartPrev12345678910NextEnd »

Page 9 of 217

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

80 th police sports meet

Police Nortable Services
police wiru diyanaya

Police Special Events
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,